කොළඹ ලෝටස් වටරවුම ආශ්‍රිතව පවතින අධික රථවාහන තදබදය අවම කිරීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයක් සිදු කිරීමට
කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ හරහා උපදේශන සේවා ආයතනයක් සොයා ගැනීමට නියමිතය.
මේ අතර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් දේශීය අරමුදල් යොදා ගෙන නැවත ආරම්භ කිරීමටද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.