ලෝකය වහාම ක්‍රියාත්මක විය යුතු බවත් ලේකයේ අනාගතය අනතුරේ ඇති බවත් යුක්රේන විදේශ අමාත්‍ය Dmytro Kuleba පවසයි. එසේම යුක්රේනය වෙත මානුෂීය, යුදමය හා මූල්‍ය ආධාර ලබාදෙන ලෙසත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
ඔහුගේ ප්‍රකාශය පහත පරිදි වෙයි.
ලෝකය වහා ක්‍රියාත්මක විය යුතුය. යුරෝපයේ සහ ලෝකයේ අනාගතය අනතුරේ. කළ යුතු ලැයිස්තුව:
1. SWIFT ඇතුළුව දැන් රුසියාවට විනාශකාරී සම්බාධක
2. සෑම ආකාරයකින්ම, සියලු ආකෘතිවලින් රුසියාව සම්පූර්ණයෙන්ම හුදකලා කරන්න
3. යුක්රේනය සඳහා ආයුධ, උපකරණ
4. මූල්‍ය ආධාර
5. මානුෂීය ආධාර
