ලෝකයේ තිබෙන හොඳම තෙල් සහ ගෑස් පටවා ගැනීම සඳහා" හිස් තෙල් ටැංකි "විශාල සංඛ්‍යාවක්" එක්සත් ජනපදයට පැමිණෙමින් තිබෙන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සිය Truth සමාජ මාධ්‍ය ගිණුවේ සටහනක දී, ට්‍රම්ප් කියා සිටින්නේ එක්සත් ජනපදයට ඊළඟ විශාලතම තෙල් ආර්ථිකයන් දෙකට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් ඇති බවයි. ඒසේම උසස් තත්ත්වයේ තෙල් සහිතව ඇමෙරිකාව නැව් එනතෙක් බලාසිටින බවද ඔහු පවසයි.