දරුණු ආර්ථික අර්බුදයකට ලක්ව එයින් ඉතාමත් වේගයෙන් ප්රකෘතිමත් වන රටක් බවට මේ වන විට ශ්රී ලංකාව පත්ව ඇතැයි මුදල් රාජ්ය අමාතය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
එසේම ශ්රී ලංකාවේ උද්ධමනය මේ වන විට ක්රමයෙන් අඩුවෙමින් පවතින බවත් වසර අවසන්වන විට ශ්රී ලංකාවේ උද්ධමනය තනි ඉලක්කමක අගයකට පැමිණෙනු ඇති බවත් ඔහු පැවැසීය.