ලොවපුරා කොවිඩ් ආසාදිතයන් 621636 - මරණ 28658
- 28 03 2020
- 21:51
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ලොවපුරා මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 621636ක් වාර්තා වන අතර මියගිය සංඛ්‍යාව 28658ක් දක්වා වර්ධනය වී තිබේ.
ඉතාලිය 9134, ස්පාඤ්ඤය 5690, චීනය හුබෙයි 3177 වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන රටවල් වෙයි.
අමෙරිකාව 105470, ඉතාලිය 86498, චීනය 81997 වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන රටවල් වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
