ලෙබනනයේ ලාංකිකයන්ට නොමිලයේ PCR පරීක්ෂණ
- 6 06 2020
- 10:47
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නැවත මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් සඳහා නොමිලේ PCR පරීක්ෂණ පැවැත්වීමට ලෙබනන් රජය එකඟ වී තිබේ.
ශ්‍රී ලාංකිකයන් විදේශගත කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිපත්තියට අනුකූලව තානාපති ශානි කල්‍යාණරත්න කරුණාරත්න ජුනි 01 වන දින කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී ලෙබනන් කම්කරු අමාත්‍ය ලැමියා යම්මින් සමඟ සාකච්ඡා පැවැත්වීය.
COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් විවිධ ගැටලුවලට මුහුණ දී තිබේ. මේ පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
