වර්තමානය වන විට වෙළඳපොලේ පැවති ලුණු හිඟය අවසන්ව ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා අනිල් ජයන් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“මේ වන විට වෙළඳපොලේ තිබුණු ලුණු හිඟය අවසන් වෙලා තිබෙනවා. ලුණු අවශ්‍ය ප්‍රමාණයට ලැබිලා තියෙනවා. ඒ ලුණු මිල පාලනය වෙලා තිබෙනවා. අවශ්‍ය ලුණු තොග දැන් ලැබිලා තියෙනවා. ඒ නිසා ලුණු හිඟයක් එන්නේ නෑ. “