අගෝස්තු මාසයේදී ලිට්රෝ සමාගම රුපියල් ලක්ෂ 7000කට අධික ලාභයක් ලබා ඇති බව එම සමාගම සඳහන් කරයි. එසේම ජූලි මාසයේදීද සමාගම ලාභ ලබන තත්ත්වයට පත්ව තිබුණි.
මේ අතර හෙට දිනයේදී ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 -200ත් අතර මිලකින් පහළ දමන බවද සමාගම සඳහන් කරයි.