ලිට්රෝ ගෑස් මිල ගැන ගත් තීරණය මෙන්න
- 1 09 2024
- 13:23
- {{hitsCtrl.values.hits}} views
- ..
ලිට්රෝ ගෑස් මිල සැප්තැම්බර් මාසයට අදාළව වෙනස් නොකිරීමට එම සමාගම තීරණ කර තිබේ.
අගෝස්තු මාසයට අදාළවද ගෑස් මිල අඩු නොකිරීමට එම සමාගම කටයුතු කළේය.
ඒ අනුව මේ වනවිට කිලෝ ග්රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 3690ක් වන අතර, කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1482ක මිලකට අලෙවි කරනු ලබයි.
එමෙන්ම, කිලෝ ග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
