ලිට්රෝ ගෑස් මිල ඉහළට
- 1 01 2024
- 12:46
- {{hitsCtrl.values.hits}} views
- ..
ලිට්රෝ ගෑස් මිල අද (01දා) සිට ක්රියාත්මක වන පරිදි වැඩි කිරීමට එම සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව කිලෝග්රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250කි.
කිලෝග්රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 276කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 1,707ක් වේ. එසේම කිලෝග්රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 127කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 795කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
