ගෑස් නැව් වෙත ගෙවීම සඳහා අවශ්‍ය ණය වර ලිපි නිකුත් කර ගැනිමට නොහැකි වීම හෙතුවෙන් පැන නැගී තබූ ගැටලුව අවසන් කර ගැනීමට හැකිවූ බව ලට්රෝ සමාගම පවසයි.
ඒ අනුව කෙරවලපිටිය පිහිටි පර්යන්තයෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ ව ඇත බවත් එම සමාගම පවසයි.
ගෑස් මෙට්‍රික් ටොන් 7000ක් අඩංගු නෞකා දෙකකින් ගෑස් මේ අනුව ගොඩ බාමින් පවතී.