ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කින් අඩු කළ බවත් නව මිල අද මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් සමාගම පවසයි.
ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,300 ක් දක්වා පහත යනු ඇත. එම මිල පහළ යෑමට සාපෙක්ෂව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 200 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 2120කි.