ලාෆ් ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 1050කින් පහළ දැමිමට තිරණය කර තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක නව මිල රුපියල් 5800ක් දක්වා පහළ යනු ඇත. මෙම මිල අඩු කිරිමට සාපෙක්ෂව එම සමාගමේ කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද පහළ යනු ඇත.