ලස්සන ජීවිතයක් සහ ලෝකයක් නිරිමාණය කිරීමට ජනපතිගෙන් ලෝක නායකයන්ට ආයාචනා
- 12 02 2025
- 19:13
- {{hitsCtrl.values.hits}} views
- ..
ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කිරීමට ලෝකයේ සියලු රටවල් එකට එකතු වන ලෙසට තමා ආයාචනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ලෝක රාජ්ය සමුළුව ඊයේ (12දා) ආමන්ත්රණය කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
