ලොව උසම ස්ථානයේ පැවැති විලාසිතා දැක්මේ ගිනස් වාර්තාවට ලංකාවේ ඔනෙලාත් එක්වෙයි
- 29 01 2020
- 11:09
- {{hitsCtrl.values.hits}} views
- නදීශානි පතිරණ
ලොව උසම ස්ථානයේ සිට පැවැත්වූ විලාසිතා දැක්ම ලෙස ගීනස් වාර්ථා තැබීමට ඊයේ 28දා නේපාලය සමත්ව තිබෙනවා. ‘Mt. Everest Fashion Runway’ නමින් සංවිධානය කර තිබුණු මෙම විලාසිතා දැක්ම එවරස්ට් කදුවැටියේ මීටර 5291ක් උසින් යුතු ස්ථානයක ඉදිවූ වේදිකාවක් මතදී පවත්වා තිබුණා. එම ගීනස් වාර්ථාව තැබීම වෙනුවෙන් මෙරට රූපරාජිනියක් වන ඔනෙලා ගුණසේකර දායක වී තිබීම ශ්රී ලංකාවටද අභිමානයකි.






popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
