www.ada.lk
2026 මැයි මස 28 වන බ්රහස්පතින්දා
ලොව උසම ස්ථානයේ සිට පැවැත්වූ විලාසිතා දැක්ම ලෙස ගීනස් වාර්ථා තැබීමට ඊයේ 28දා නේපාලය සමත්ව තිබෙනවා. ‘Mt. Everest Fashion Runway’ නමින් සංවිධානය කර තිබුණු මෙම විලාසිතා දැක්ම එවරස්ට් කදුවැටියේ මීටර 5291ක් උසින් යුතු ස්ථානයක ඉදිවූ වේදිකාවක් මතදී පවත්වා තිබුණා. එම ගීනස් වාර්ථාව තැබීම වෙනුවෙන් මෙරට රූපරාජිනියක් වන ඔනෙලා ගුණසේකර දායක වී තිබීම ශ්රී ලංකාවටද අභිමානයකි.
popular news
තෙල් මිල පහළට
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
රුපියලේ අද තත්වය
ග්රේට් වෙස්ටර්න් කඳු මුදුනේදී කාන්තාවක් ඝාතනය කළ සැකකරු වසර 3ට පසු අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd