www.ada.lk
2026 සැප්තැම්බර් මස 27 වන ඉරිදා
ලෝක විවාහක රෑ රැජින කිරුළ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ කැරොලින් ජෝරි අද (10දා) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.
ඇය ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු ඇය රෑපලාවන්ය කටයුතු නිමවා , උදෑසන 7.00 ට පමණ ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි අතර , ඇය පිළිගැනීම සදහා ඇයගේ නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , ඇය විශේෂ රිය පෙරහැරකින් කොළඹ බලා රැගෙන ගියහ.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd