ඓතිහාසික සිරි දළදා වන්දනාවේ පස්වැනි දිනය නිමා වූ අද (22) දිනය වන විට බැතිමතුන් ලක්ෂ 6 1/2කට ආසන්න පිරිසක් දළදා සමිඳු වැඳ පුදාගෙන ඇති බවට ගණන් බලා තිබේ.
කෙසේ නමුත් අද සවස් කාලය වන විට ශ්රී දළදා මාලිගාවේ සිට කිලෝමීටර පහකටත් අධික දුරකින් කටුගස්තොට මාර්ගයේ බැතිමතුන් දස දහස් ගණනින් එක් රොක් වෙමින් සිටින ආකාරය දැකගත හැකි විය.
ෂේන් සෙනෙවිරත්න


