ලබන වසරේදී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් 1100කට අධික පිරිසක් විශ්‍රාම යාමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
කෙසේ වෙතත් එවැනි පිරිසක් විශ්‍රාම ගියද ඒ වෙනුවෙන් නව බඳවා ගැනීම් සිදු නොකරන බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.