ලංවිම සේවකයන්ට සියයට 25ක වැටුප් වැඩිවීමක්
2021-2023 කාලසීමාව තුළදි ලංකා විදුලි බල මණ්ඩලය සේවකයන්ගේ වැටුප සියයට 25කින් වැඩිකිරීමට නියමිත බව විදුලි බල අමාත්‍යාංශය නිවේදනය කරිය.
මේ සඳහා කැබිනට් මණ්ඩලයේ හා අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවත් වර්ෂයක් පාසා 12%ක වැටුප් වැඩිවීමක් සිදුවන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
2019 වසරේදී රුපියල් බිලියන 97ක්ව පැවැති විදුලි බල මණ්ඩලයේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 56ක් දක්වා පහළ දැමීමට 2020 වසර තුළදී හැකිවූ බවත් අමාත්‍යාංශය පවසයි.
ඒ සදහා සේවකයින් කළ ගෞරවනිය කැපවීමට දිරි ගැන්වීම්ක් වශයේන මෙම වැටුප් වැඩි කරන බවද අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
popular news
-
Presad harangala Wednesday, 16 June 2021 11:59 AM
My congratulations my favorite paper ADA. Wish you all the best .Chief Editor and Editorials
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

