ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන්
නලින්ද ඉලංගකෝන් මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඔහු මීට පෙර විදුලිබල මණ්ඩලයේ උප සභාපති වරයා ලෙස ද කටයුතු කළේය.
popular news
-
Kumar Tuesday, 14 June 2022 01:28 AM
Next "yes" man promoted. I can hear his engines sputtering already.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

