ලංවිම සභාපති ඉල්ලා අස්වෙයි
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ එම්.සී ෆර්ඩිනැන්ඩා් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු වන ඒ මහතා රජයේ ආයතන ගණනාවක ප්‍රධාන තනතුරු කිහිපයක් මීට පෙර දරා තිබේ.
ලංවිම මේ වන විට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එහි වැඩ බැලූ සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා මහතා එමහ ධුරයෙන් ඊයේ වහාම ඉවත් කළ අතර ඒ වෙනුවට ආචාර්ය රොහාන්ත අබේසේකර මහතා පත්කරනු ලැබීය.
popular news
-
Dayan Wednesday, 26 January 2022 07:18 AM
Is a good move. a progressive move.
Reply : 0 0
Demuni Uduwara Wednesday, 26 January 2022 01:44 PM
Govt
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

