ලංවිම වැටුප් බිල එළියට
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන් වෙනුවෙන් ගෙවන වැටුප් හා දීමනා, අතිකාල දිමනා ඇතුළු වියදම් මෙන්ම අනෙකුත් පුනරාවර්තවන වියදම් පිළිබඳව වාර්තාවක් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව සැප්තැම්බර්, ඔක්තෝබර් හා නොවැම්බර් මාස වෙනුවෙන් මෙම වියදම් පිළිවෙළින් රුපියල් බිලියන 3.535ක්, රුපියල් බිලියන 3.589ක්, රුපියල් බිලියන 3.662ක් ලෙස සඳහන් වෙයි.
එම සටහන පහත පරිදි වෙයි.
popular news
-
Demuni Uduwara Thursday, 29 December 2022 11:22 PM
Declare your salary, privileges, office staff, no. of vehicles, security etcetera too, simultaneously !
Reply : 0 0
Nuwan Friday, 30 December 2022 01:18 AM
Where is the document? Stupid authors.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

