යෝජිත විදුලි ගාස්තු ගැලපීම්, ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව ලංවිම වෘත්තීය සංගම් කිහිපයක් සමග අමාත්‍ය කංචන විජේසේකර මහතා සාකච්ඡා පවත්වා තිබේ.
මෙහිදී ලංවිම වියදම් කළමනාකරණ හා අනෙකුත් ගැටලු පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය, විදුලි අධිකාරී සංගමය, තාක්ෂණික සේවා සහ අනෙකුත් වෘත්තීය සමිති සාමාජිකයින් මෙම සාකච්ඡාවට එක්ව තිබේ.