2013 වසරද ඇතුළත්ව 2023 දක්වා වූ වසර 11ක කාලය තුළදී ලංකා විදුලි බල මණ්ඩලය වෙත අඩුම සේවකයන් සංඛ්‍යාවක් බඳවා ගෙන ඇත්තේ පසුගිය වසරේදී බව එහි දත්ත වලින් පෙනේනට තිබේ.
2023 වසරේදී ලංවිමට බඳවා ගෙන ඇති මුළු සේවකයන් සංඛ්‍යාව 05කි. එම වසර 11ක කාලය තුළදී ලංවිමට වැඩිම සේවකයන් සංඛ්‍යාවක් බඳවා ගෙන ඇත්තේ 2016 වසරේදී වන අඅතර එම සංඛ්‍යාව 4675කි. එසේම 2017 වසරේදී ලංවිමට සේවකයන් 1755ක් බඳවා ගෙන තිබේ.
2022 වසරේදි ලංවිමට බඳවාගෙන තිබූ සේවකයන් සංඛ්‍යාව 16කි.
