ලංකා සීනිසමාගමේ ලාභයෙන් රුපියල් මිලියන 350 මහා භාණ්ඩාගාරයට
ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සහ පැල්වත්ත කර්මාන්තශාලා 2022 වර්ෂයේ ඉපැයූ ලාභයෙන් රුපියල් මිලියන 350 මහා භාණ්ඩාගාරයට පිරිනැමීමට පියවරගෙන ඇත.
වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ,රාජ්ය ඇමති ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් විසින් ඒ සඳහා වූ චෙක්පත ඉකුත් (01) වෙනිදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පිරිනමන ලදි.

මොණරාගල - සුමනසිරි ගුණතිලක
popular news
-
Kapila Gbaadage Thursday, 02 March 2023 06:48 AM
Vary accurate figure .... In deed how you calculate it ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
