ලංකා සතොස ආහාර වර්ග 12ක මිල බස්සවයි
ලංකා සතොස මගින් අලෙවි කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 12ක මිල අඩු කිරීමට කටයුතු කර තිබේ. මේ අනුව සහල්, තිරිඟු පිටි, හාල්මැස්සන්, ලොකු ලූණු, සුදු සීනි වියළි මිරිස් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක මිල මෙසේ අඩුකර තිබේ.

popular news
-
Amila Nirosha dhrmadasya Saturday, 11 February 2023 09:34 AM
Ada dwavsa sir kanka mhawa matiwarnya ita hudai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

