ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 172, 972 ක්
- 11 08 2020
- 13:20
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාව තුළ මේ වන විට PCR පරික්ෂණ 172, 972 ක්සිදුකර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එසේම ඊයේ (10දා) දිනය තුළ පී. සී. ආර්. පරික්ෂණ1310 ක් සිදුකර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
