ලංකාවේ පළමු න්‍යෂ්ටික බලාගාරය 2032දී
සියලුම කටයුතු සැලසුම් කර ඇති අයුරින් සිදුවුවහොත් රුසියානු තාක්ෂණික සහාය ඇතිව පළමු න්‍යෂ්ටික බලාගාරය 2032 වන විට ශ්‍රී ලංකාවේ ඉදිකළ හැකි බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සඳහන් කළේය.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණ අනාවරණය විය.
popular news
-
Kumar Wednesday, 17 May 2023 01:44 AM
nayashtika balaagarayen iwathdamana apadrawya thanpath karanney kothanada kiyala ahanna. Kopamana mudalak wiyadma karnna siduwenawada kiyalath ahanna. evani mudalak wasara 10,000 wiyadam karanna siduwena waga sithanna. nayashtica balaagara laabadayinam metharam diyunu Californiyawe wasara 30 adhika kalakakinwath matbalagarayak saadanaththey yamkisi hethuwak nisa wenne athineda. mama maya kiyanney wasara 30kata wadikaalayak Californiyawe sitya nisayi. Califoriyawe pamanak nowe eksath rajadhaniye nayashtika balagara thananathey mona hethuwak nisada ahanna. ginnata panina palagatiya wagey wenna epa. gal angura balagarayak saada thibena karadaraya madida.
Reply : 0 0
Nandana Wednesday, 17 May 2023 09:33 AM
Nuclear power is removing some country now, srilanka such a small country better not involve
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

