ලංකාවේ තල් යුරෝපයට යයි
තල් සංවර්ධන මණ්ඩලයේ තවත් කඩයිමක් පසුකරමින් එහි ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රංශය, ස්විස්ටර්ලන්තය සහ ජර්මනිය සඳහා බෙදාහැරීමේ නියෝජිතයින් පත්කර තිබේ.
ඒ සඳහා වන ගිවිසුම් අත්සන් තැබීම විෂය භාර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැරිස් නුවර ගැග්නි හිදී සිදු විය.
තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා සහ බෙදාහැරීම් නියෝජිතයින් ලෙස පත් කෙරුණු ඩියුක් අලංකෝ, ආරුම තුරෙයි සිවරාබුරන් යන මහත්වරු අතර ගිවිසුමට අත්සන් තැබිණ.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සහ කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියහ.

popular news
-
nimal Friday, 17 September 2021 12:04 PM
hoda wadak. suba pathum! jayawewa
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

