ණය අර්බුදයෙන් ගොඩ ඒ්ම සඳහා ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමර්ග සඳහා පූර්ණ සහාය දෙන බව පැරිස් සමාජය පවසයි.
ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂිත සැසිවාරයට ඒක්වීමට ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරරට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හා පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් මහතා අතර පැවැති හමුවකදී විලියම් රූස් මහා මේ බව පවසා තිබේ.