ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 72ක් දක්වා ඉහළට
- 20 03 2020
- 21:59
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් දෙදෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඒ අවු මේ දක්වා ශ්‍රී ලංකාවේ තහවුරු රෝගීන්ගේ සංඛ්‍යාව 72කි. අද දිනයේදී තහවුරුවී වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 13කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
