ලංකාවට සතයක්වත් එවන්න එපා
රාජ්ය ත්රස්තවාදය ක්රියාත්මක රටක් ලෙස ශ්රී ලංකාවට මුදල් එවීමෙන් වළකී සිටින ලෙස විදෙස් ගත ශ්රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“පිටරට සිටින ශ්රී ලාංකිකයන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්ය ත්රස්තවාදය නවතිනකම් මේ රටට සතයක්වත් එවන්න එපා. අපි බඩගින්නේ මැරෙන්න වුණත් ලෑස්තියි සත පහක්වත් එවන්න එපා. මේ රජයට උදව් කරන්න එපා.
අයි.එම්.එෆ්. එකෙන් ලැබෙන දේවල් ලැබෙනවා කිව්වා. අපි ආඩම්බර වෙනවා. ඒක හරියට හිඟන්නෙකුට ස්වීප් ටිකට් එකක් ඇඳුනා වගෙයි.නමුත් මේ රාජ්ය ත්රිස්තවාදය තිබෙනවානම් මේවා ලැබීමට අපි සුදුසුද නැත්ද කියලා මට ප්රශ්නාර්ථයක් තිබෙනවා.”
popular news
-
Agampodi Upali Amaranath De Silva Thursday, 01 September 2022 09:20 AM
How your fools is saying like this, Who are you, You were just a army guy .Do not talk like a fool as Sajith, Never try to disturb th country economy whether you are a enemy, Learn from Tamil People, irrespective any thing still they love the country.My respect for you gone and now I am assuming you are as a donkey . Please help the country to come out this crisis, this worst than LTTE war, Just think with your little knowledge, Do not expect by telling foolish things ,that u will be winning next time. Never you could go with Sajith home, Bay Bay.
Reply : 0 0
කලවැද්දා Thursday, 01 September 2022 01:14 PM
එතුමා පොඩිකාලයේ සතයෙන් සත පහෙන් ගනුදෙනු කලාට දැන් කාලයේ ගනුදෙනු කරන්න වෙන්නෙ පන්දාහෙ කොල වලින් .ඉතින් සතය සතපහ එවල වැඩක් නැහැ තමයි ඒත් එතුමා හිතාගෙන ඉන්නෙ සතයෙන් සත පහෙන් ගනුදෙනු කරන්න පුළුවන් කියලා තමයි
Reply : 0 0
hubert Thursday, 01 September 2022 03:40 PM
better join JVP as you are a crooked n
Reply : 0 0
Samson de silva Friday, 02 September 2022 05:23 AM
Obathumaa hariyatama hari. Mamath jeewathwenne pita rataka. 2020 wana thuru awurudu thihata saamanyen awuruddakata US dollar 10000k withara ewwaa. Namuth api mudal eweema sampurnayen nathara karalaa awurudu dekak. Naaki Nariyage Raajya thrasthawaadaya yodawaa tharuna tharuniyanta hinsaa kireema nathara karana thuru mudal noeweema api den sanwidaanathmakawa karagena yanawaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

