ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය එවන ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ බහුතරයක් එක්සත් අරාබි රාජ්‍යයේ ඩුබායි නුවර ආශ්‍රිතව ජීවත්වන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කර මේ වන විට විදේශයන්ට ගොස් තිබෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 130ක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදන ලබාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.