ලංකාවට නොආපු චීන නැවෙන් ලංකාවට පාඩුව මිලියන 1382
චීන කාබනික පොහොර ගනුදෙනුවේ දී රජයට රුපියල් මිලියන 1,382ක පාඩුවක් සිදුව ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි.
එම වාර්තාව මගින් විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් වගකිවයුතු සියලුදෙනාට එරෙහිව නඩු පවරා ඔවුන්ගෙන් එම පාඩුව අයකර ගන්නා ලෙසය.
පසුගිය අගෝස්තු 6 වනදා විගණකාධිපතිවරයා නිකුත් කළ නවතම විගණන වාර්තාවකට අනුව චීන කාබනික පොහොර ගෙන්වීමේදී රජයට සිදුකර ඇති පාඩුව පිළිබඳව අනාවරණය කර ඇත.
popular news
-
Demuni Uduwara Saturday, 01 October 2022 11:36 PM
Act accordingly!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

