අවම වශයෙන් මේ වසරේ දෙසැම්බර් වනතුරු යම් යම් සීමාවන් සමඟ කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා සිටියි.
රෝගීන්ගේ යම් අඩුවීමක් තිබුනත් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙයි.
කොවිඩ් මර්දන එන්නත ලබාගත්තද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.