ශ්රී ලංකා රේගුවට මේ වසරේදී ලබාදුන ආදායම් ඉලක්කය නියමිත කාලයටත් පෙර සපුරා තිබේ. මුදල් අමාත්යාංශය මඟින් 2026 වසර සඳහා ශ්රී ලංකා රේගුවට රුපියල් බිලියන 2207ක ආදයම් ඉලක්කයක් ලබාදී තිබුණි.
කෙසේ වෙතත් එම ඉලක්කය ඔක්තෝබර් 13 වැනිදාවන විට සුපරාගෙන තිබුණේ රුපියල් බිලියන 2,208ක ආදායමක් උපයාගනිමිනි.