රෙජිසිටාර් ජනරාල් දෙපාර්තමේන්තුවත් සීමිතව වැඩ අරඹයි
- 20 04 2020
- 21:38
- {{hitsCtrl.values.hits}} views
-
කොවිඩ් 19 වෛරසය පවතින කාලය තුළ සාමාන්‍ය දෛනික කටයුතු නැවත ආරම්භ කිරීමට රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවද කටයුතු කර තිබේ.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ සියලුම ඉඩම් හා දිස්ත්‍රික් රෙජිස්ටාර් කාර්යාලය වල කටයුතුද සීමා සහිතව ආරම්භ කිරීමට නියමිතය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
