අරගලකරුවන්ගෙන් පළිගැනීමට යෑමෙන් හා රෙජීමයට පළිගැනීමට ඉඩ දීමෙන් අලුත් ජනපති තව දුරටත් ජනතාව ඔහුගෙන් ඈත් කර ගනිමින් සිටින බව ගාලුමුවදොර අරගලයට සම්බන්ධව සිටිි අරගලකරුවෙක් වන විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර් පවසයි. සිිය ට්විටර් ගිණුමෙන් ඔහු තවදුරටත් පවසන්නේ ඒ හරහා ජනපතිවරයාට අර්බුදය විසඳිය හැකියාවක් නොමැති බවයි.