රු. කෝටි පහකින් ඉදි කරන සමාධි බුදු පිළිමයට රන් ගඩොල් අතුරයි
බියගම නව නුවර පාරේ පිහිටා තිබෙන බියගම ශ්රී සුධර්මාරාම මහා විහාරස්ථානයේ රුපියල් කෝටි පහක පමණ මුදලක් වැය කොට ඉදි කිරීමට යෝජිත දකුණු ආසියාවේ විශාලතම සමාධි බුදු පිළිම වහන්සේගේ පිළිමය නෙළීම සදහා රන් ගඩොල් ඇතිරීම හා එම භුමියේ ජය ශ්රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීම අද (5දා) පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.
මෙම පුණෝත්සවය කල්යාණී සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක නවගමුව ශ්රී සුගත බිම්බාරාමාධිපති මල්වානේ පඤ්ඤාසාර මාහිමියන්ගේ පුධානත්වයෙන් පවත්වනු ලැබුහ.
මේ වනවිට රුපියල් කෝටි දෙකක පමණ මුදලක් වැය කොට එම සමාධි බුදු පිළිම වහන්සේගේ පද්මාසනයේ වැඩ කටයුතු අවසන් කර තිබෙන අතර මේ සමාධි බුදු පිළිම වහන්සේගේ උස අඩි 123 ක් පමණ වේ.
මල්වාන ඩබ්ලිව් ඩී ඵමි විතානගේ හා දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති

popular news
-
Kumar Sunday, 05 March 2023 02:56 PM
kotiganan waya karala budhupilima nirmana karanney nathiwa dawase aharawelak soyaganna bariwa niraharaye inna ayata pihitawena eka hondnaddda.
Reply : 0 0
rocky Monday, 06 March 2023 01:03 AM
Budu Pilimaye Usa wedi wena tharamata eyata wandannaa maana karana ayata ath wena Pinath wedi wenawaada ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

