මන්නාරම පේසාලේ වෙරළ ප්රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ 218 ග්රෑම් 800 ක පමණ තොගයක් සමඟ ඩිංගි යාත්රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 87කට අධික බව සඳහන් වේ.