රුසියාවට එරෙහි යෝජනාවට ශ්රී ලංකාව ඡන්දය නොදෙයි
රුසියාව විසින් යුක්රේනය ආක්රමණය කිරීමට විරෝධය දක්වමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සඳහා ශ්රී ලංකාව ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.
මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 141ක්, විපක්ෂව ඡන්ද 05ක් හා ඡන්දය ප්රකාශ කිරීමෙන් රටවල් 34 වැළකී සිට තිබේ.
ඉන්දියාව, චීනය ඇතුළු ආසියානු රටවල් බහුතරයක් ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.
popular news
-
Kumar Thursday, 03 March 2022 05:28 PM
lankawa rusiyawata virudhawa chanday dunnaman suncharakayo enaeka natharawenawane. dan roobel eka american sathayakin dahayen panguwata watilanay. roobel ekathukaragena sitiaya kotauda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

