රුසියානු බොරතෙල් නැව් දෙකක් එයි
රුසියානු යූරල්ස් බොරතෙල් නැව් දෙකක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ් අතරින් පළමුව බොරතෙල් මෙට්‍රික් ටොන් 100000ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ කොළඹට ළඟාවන බව අමාත්‍යවරයා පැවැසීය.
මීට අමතරව තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120000ක් රැගත් නෞකාවක් එළැඹෙන 23-29 යන දිනයන් අතර ලංකාවට ළඟාවීමට නියමිත බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.
popular news
-
janahitha Sunday, 14 August 2022 10:21 AM
yaluvage nava enna parakkuda rusiyaven ganne
Reply : 0 0
Demuni Uduwara Wednesday, 17 August 2022 12:49 AM
Controversial prices and lack of transparency rumoured !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

