ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කරයි. ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අමතරව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 351.72 ක් විය.එහි විකුණුම් මිල 362.95 ලෙස සටහන් විය.
මේ අතර ඊයේ (28) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 357.68 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල 366.92 ක් ලෙස සටහන් විය.