රිය අනතුරකින් ඇගළුම් සේවිකාවන් රෝහලේ
- 19 08 2014
- 09:18
- {{hitsCtrl.values.hits}} views
- . .
රත්නපුර කොළඹ මාර්ගයේ පරකඩුවේදී රත්නපුර සිට අවිස්සාවේල්ල දෙසට ගමන් කළ ඇගළුම් ආයතනයක සේවිකාවන් ප්රවාහනය කල පුද්ගලික බස් රථයක් පාරෙන් ඉවතට පැන ගසක වැදිමෙන් සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් කල සේවිකාවන් 20 දෙනෙකු හා රියදුරු තුවාල ලබා ඇහැළියගොඩ රෝහළට ඇතුලත් කර තිබේ.
අද (19දා) පෙ.ව. 6.30ට පමණ මෙම අනතුරුව සිදුව ඇති බවත්, ඇහැළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බවත් පොලිස් මූලස්ථානය කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
