රැජිනට ශෝකය පළ කිරීම සඳහා සැප්. 19 විශේෂ රජයේ නිවාඩුවක්
අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවසන් කටයුතු සිදුකරන එළැඹෙන 19 දා ශ්‍රී ලංකාව ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. මෙයට සමගාමීව එදින විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබේ.
පොදු රාජ්‍ය මණඩලිය ප්‍රධානී හා 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අගරැජින ලෙස කටයුතු කළේද දෙවැනි එළිසබෙත් මහ රැජිනයි.
මෙම නිවාඩු දිනනය ප්‍රකාශයට පත්කළත් එය අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ගැටලුවක් නොවන බව රජය නිවේදනය කරයි.
popular news
-
Athula Tuesday, 13 September 2022 07:54 AM
ඇයි..?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

