රාජාංගනයෙන් තවත් ආසාදිතයන් දෙදෙනෙක් - සමස්ත ආසාදිතයන් 2617
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 106ක් වාර්තා වී තිබ්. ඒ රාජාංගණයේදී තවත් කොවිඩ් කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තාවීමත් සමගිනි. ඔවුන් කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයකු ළඟින් ඇසුරු කළ අය වෙයි.
මේ අනුව සමස්ත ආසාදිතයන් ගණන 2617ක් දක්වා වර්ධනය වී තිබේ
රෝහල්වල ප්‍රතිකාර ලබන අය - 625
සුව වීම් - 1981
මීට අමරතව ඊයේ වාර්තා වූ රොගීන්ගේ විස්තර
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
බංග්ලාදේශයේ සිට පැමිණි 2යි - නිරෝධායනට ලක්වෙමින් සිටින
බෙලාරූස් සිට පැමිණි 5 - නිරෝධායනයට ලක්වෙමින් සිටින
ඉරානයේ සිට පැමිණි වෙළෙඳ නාවිකයන් 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුරු මධ්‍යස්තානයට මාරු කළ රැඳවියන් 76ක්
පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14ක්
රාජාංගනයේ පදිංචිකරුවන් 4ක් - කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ අය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                