රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදුවිය.
කැබිනට් නොවන අමාත්‍යවරු
අජිත් පී පෙරේරා - ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ
ආචාර්ය හර්ෂ ද සිල්වා - පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ
සුජීව සේනසිංහ - විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
රාජ්‍ය ඇමැතිවරු
රංජන් රාමනායක - මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ජේ සී අලවතුවල - අභ්‍යන්තර කටයුතු සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍ය
ඉරාන් වික්‍රමරත්න - මුදල් රාජ්‍ය අමාත්‍ය
විජයකලා මහේෂ්වරන් - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
අලි සහීර් මවුලානා - සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය
නිරෝෂන් පෙරේරා - ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍ය
බුද්ධික පතිරණ - කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය
නලීන් බණ්ඩාර - ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය

popular news
-
Champa Saturday, 22 December 2018 06:52 PM
ඔන්න වැඩ. කොටි ආපහු ගේනන ඕනේ කිව්ව LTTE ත්රස්තවාදීන්ට සහයෝගය දක්වන විජයකලාට රාජ්‍ය ඇමතිකමක් දෙනවට විරුද්ධ නැහැ. හීනියට හිනාවකුත් දාගෙන ඉන්නවා. හැබැයි රට වෙනුවෙන් තමන්ගේ ජීවිත්තෙත් පරදුවට තියල සටන් කරපු, තව පොඩ්ඩෙන් ඒ හින්දම ජීවිතෙත් නැති වෙන්න ගියපු හිටපු හමුදාපතිතුමා සරත් ෆොන්සේකාට ඇමතිකමක් දෙන්න බෑ කිව්ව. ඔන්න ජාත්යලේ. දෙමල කිව්වොත් ඕනේ එකෙක් කමක් නැහැ. විශේෂයෙන් කොටි නම් හරි කැමතියි. හැබැයි කොටින්ගෙන් රට බේරා ගන්න යුධ බිමට ගියපු සිංහල හමුදාපතිතුමාට ගරහනවා. ඇමති කමක් දෙන්න බෑ කියනව. කවුද කියන්නේ මේ ජනාධිපති රටට ආදරෙයි වැඩකරන්නේ සිංහලයන් වෙනුවෙන් කියලා. තනිකර කරන්නේ බොරුව. හිරේ ඉන්න කොටි නිදහස් කරන්න කැමති වුනාලු. හැබැයි හිරේ ඉන්න ඥානසාර හාමුදුරුවන්වයි හමුදා නිලධාරින්වයි නිදහස් කරන්න බැහැ. ඊළඟට රංගජීවත් මාරු කරලා. ආරක්ෂාවත් අයින් කරලා. රටට විරුද්ධව කතා කරපු, කොටි නැවත ගෙන්න ඕනේ කියපු, සිංහ කොඩිය ඔසවන්න බැහැ කියපු විජයකලාට ඇමතිකමක් දුන්න නම් සරත් ෆොන්සේකාටත් ඇමතිකමක් දෙන්න ඕනේ මේ කතා කරන්නේ පක්ෂ භේදයක් නැතුව අපේ සිංහල මිනිහ වෙනුවෙන්. රට වෙනුවෙන් සටන් කරපු හිටපු හමුදාපතිතුමා වෙනුවෙන්
Reply : 0 14
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
