රාජ්‍ය සේවක වැටුප්, ලබන මාසයේ සිට කප්පාදු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නැතැයි රජය සඳහන් කරයි.
රාජයේ සේවක වැටුප් කප්පාදු කිරීමට කිසිම තීරණයක් ගෙන නොමැති බවත් ජනතාව කුපිත කරවීම වෙනුවෙන් ඇතැම් පිරිස් සංවිධානාත්මකව මෙම ප්‍රචාර ගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.