රාජ්ය සේවකයන්ට සහනය ලබන වසර අවසානයේදී
රාජ්ය සේවකයන්ට හා විශ්රාමිකයන්ට සහනයක් ලබාදීමට ලබන වසර අවසන් වන විට හැකියාව ලැබෙනු ඇති බව ජනපති රනිල් වික්රමසිංහ මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් පැවැසීය.
ලබන වසර අවසන් වන විට රට ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙනු ඇති බවත් ඒ අනුව සහනයක් ලබාදීම හැකියාව ඇතිවනු ඇති බවත් ජනපතිවරයා සඳහන් කළේය.
එසේම ඒ වන විට පෞද්ගලික අංශයද ස්ථාවර වෙනු ඇති බවත් ඒ අනුව එම සේවකයන්ටද සහනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
LGPJ Tuesday, 15 November 2022 01:05 AM
It will be before the General Election !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

